Friday, April 20, 2012

Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කිරීම


Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කිරීම6



කොහොමද කස්ටිය.....මම මේ දවස් ටිකේ හෙව්වෙ YouTube  එකෙන් කොහොමද Videos Download කරන්නෙ කියල..හොයල බලන කොට Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කරන ක්‍රමයක් හම්බ වුනා...ඔයාලටත් ඕන නම් මේක අත්හදා බලන්න.
  1. පළමුව Google Chrome නැත්නම් බාගෙන Install කරන්න.
  2. ඊට පස්සෙ මෙතනට  ගිහිල්ල "Add to Chrome" කියන එක Click කරල Install කරන්න,දැන් වැඩේ හරි.
  3. දැන් YouTube එකේ කැමති Video එකක් Open කරන්න Share Button එකට දකුණු පැත්තෙන් මෙසේ Download Button එකක් පෙනේවි.ඒක Click කරල Video එක Download කර ගන්න.


කොහොමද වැඩේ..... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ....
Saturday, April 7, 2012

USB හරහා එන virus න්වත්තමුද ..??






ඔන්න මන් අදත් පට්ට සොෆ්ට්වෙයර් කැල්ලක් හොයගෙන ආවා.අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Key ඒක ලබාදීමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.


USB Disk Security Key:
  • Name: ඔබගේ නම ලබාදෙන්න.
  • Key  : 69601-89178-65501-E4942-D31A2-9FA10-986C0-EB919





Game play කරනකොට slow වෙනවද ..මෙන්න විසදුම


මෙන්න අද මම ගෙනාව සොෆ්ට්වෙයර් එකනම් ගේම් ගහන කස්ටියට පට්ට සොෆ්ට්වෙයර් එකක් වෙයි.මේකේ නම Game Booster ..පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා..මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..









                          ඔබට ගැටලුවක් ඇත්නම් කම්මෙන්ට් එකකින් දන්වන්න.සුභ දවසක්..
Friday, April 6, 2012

speedyfox 1.6

firefox speed එක වැඩි කරගන්න මෙන්න නියම බාන්ඩයක් බාගෙනම බලන්නකෝ...පොඩි දෙයයි කරන්න තියෙන්නේ soft එක රන් කරලා spped my firefox කියන එක click කරන්න .හැබැයි මේක කරන්න ඉස්සරවෙලා firefox closs කරන්න අමතක කරන්න එපා ...එහෙනම් මෙතනින් බාගෙනම බලන්නකෝ....
Thursday, April 5, 2012

Airtel ඩව්න්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගමුද

එයාටෙල් වල ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කර ගන්න ඔයාල කැමතිද ..කව්ද ඉතින් අකමැති වෙන්නේ නේද ...???එහෙනම් ඉතින් පත තියන විදියට settings හද ගන්නකෝ
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

 කරන්න තියෙන්නේ පොඩි වැඩයි.සාමාන්‍යයෙන් අපි APN එක ලෙස දෙන්නේ airtellive.airtellive වෙනුවට APN එක ලෙස wap දීලා බලන්න.එහෙම කරලා ගත්ත Screenshot එකක් තමා ඉහත තියෙන්නේ.පහත තියෙන්නේ airtellive දීලා ගත්ත එකක්.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
මෙන්න මේ ආකාරයට Settings හදා ගන්න.මේ අලුත් Mobile Partner Software එක බාගන්න මෙතනින් යන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

utorrent/bittorrent ඩව්න්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගමුද...??

ගොඩක් අය Torrent වලින් ඩවුන්ලෝඩ් කරන විට සීඩ්ස්ලා හා පියර්ස්ලා සිටියත් ස්ලෝ ගතියක් දැනෙන බව කියනවා.ඒක නිසා පහත දක්වා ඇති ආකාරයට සෙටින්ංග්ස් හදා ගන්න.




1.Options----Preferences ( Ctrl+P )


පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

01. ඊළගට විවෘත වන වින්ඩෝ එකෙන් Bandwidth වෙත පිවිසෙන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

03. එවිට පහත රවුම් කර ඇති පෙදෙසේ ඉලක්කම් දිස්වේවි.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

04.දැන් පහත රවුම් කර ඇති පෙදෙසේ ඉලක්කම් ඇතුලත් කරන්න.

Kaspesky 2012 හැමදාටම තියාගමුද...??


හරි... මම අද ඔයාලට දෙනවා තවත් පස්ට දෙයක්. මීට පස්සෙ තැන තැන රස්තියාදු වෙන්න ඕන නෑ. තැන තැන අතර මං වෙන්න ඕන නෑ. කෙලින්ම ගියා... බා ගත්තා... දා ගත්තා...: වැඩි කතා ඕන නෑ පහල වීඩියෝ එකේ සේරම සුද්ද සිංහලෙන් තියෙනවා. ඒක බලලම ඉන්න කෝ. බලන්න බෑ වගේ නම් මම HD වීඩියෝ එක පහලින් දාන්නම්. ඒක බාගෙන බලන්න. HD වීඩියෝ එකක් උනාට 11 MB තියෙන්නෙ.


Download HD Video | 11 MB