Web Cam ඒකෙන පට්ට ගේමක් දෙමුද..
![]() |
Add caption |
ඔන්න කිව්වා කස්ට්යටම සුභ දවසක් ඉස්සල්ලාම සොරි කියන්න ඔනෙ..මොකටද දන්නවද පහුගිය දවස්වල පොඩි කාර්මික දෝෂයක් හින්දා බ්ලොග් එකට යන්න බැරුව තිබ්බට.. :) ඔන්න ඉතින් මම අදත් පට්ට සොෆ්ට්වෙයර් එකක් හොයගෙන ආවා.කාගේ ගාවද වෙබ් කැම් තියෙන්නේ..තියෙන කස්ටිය අහගන්න කෝ....මේසොෆ්ට්වෙයර් එක හදලා තියෙන්නේ පොඩි පොඩි ගැජට් කැලි වලට ආස මල්ලිල,නංගිලාට (හික්ස්) මත් ඉතින් ඔවාට ආසයි අප්පා... ඔන්න යටතියෙනව මේක බාගන්නකො..බගත්තට පස්සේ මම කියන්නම් වැඩේ මොකක්ද කියලා
හරි බගත්තද? මේ සොෆ්ට්වෙයර් එකට වෙබ් කැම් ගොඩක් සෙට් කොරන්න පුලුවන් මේකෙන් අපේ මුනට වෙස්මුනක්,අපි ඉන්න පසු බිම වගේදෙවල් පහසුවෙන් වෙනස්කරගන්න පුලුවන්.ඔය මම කිව්ව දෙකට අමතරව තව ගොඩාක් වැඩ ගත්තහැකි.කස්ටිය බයකරන්නනම් පට්ට ඇ... ඔයාලට ඔය යටතියෙන විඩියෝ එක බැලුවම තේරෙයි මොකකද? සීන් එක කියලා
මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මට කමෙන්ට් එකකින් දන්වන්න..ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් උනානම් like එකක් දාල කමෙන්ට් එකකුත් දාලා කැමතිනම් Follow පාරකුත් දන්න.
Subscribe to:
Posts (Atom)
Blog Archive
-
2012
(8)
-
April(8)
- Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Dow...
- USB හරහා එන virus න්වත්තමුද ..??
- Game play කරනකොට slow වෙනවද ..මෙන්න විසදුම
- speedyfox 1.6
- Airtel ඩව්න්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගමුද
- utorrent/bittorrent ඩව්න්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගම...
- Kaspesky 2012 හැමදාටම තියාගමුද...??
- ඕනෑම software එකක සිරියල් නම්බර් එක හොයාගන්න
-
April(8)
0 comments:
Post a Comment