Thursday, April 5, 2012

Airtel ඩව්න්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගමුද

එයාටෙල් වල ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කර ගන්න ඔයාල කැමතිද ..කව්ද ඉතින් අකමැති වෙන්නේ නේද ...???එහෙනම් ඉතින් පත තියන විදියට settings හද ගන්නකෝ
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

 කරන්න තියෙන්නේ පොඩි වැඩයි.සාමාන්‍යයෙන් අපි APN එක ලෙස දෙන්නේ airtellive.airtellive වෙනුවට APN එක ලෙස wap දීලා බලන්න.එහෙම කරලා ගත්ත Screenshot එකක් තමා ඉහත තියෙන්නේ.පහත තියෙන්නේ airtellive දීලා ගත්ත එකක්.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
මෙන්න මේ ආකාරයට Settings හදා ගන්න.මේ අලුත් Mobile Partner Software එක බාගන්න මෙතනින් යන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

0 comments: