හැක් කරමුද....??


මිතුරෙකුගේ ip ලිපිනය මගින් මිතුරාගේ දත්ත හොර ගන්න පහසු ක්‍රමයක්

මේක ගැන දන්නා අය ඇති ඒ උනාට නොදන්නා අයටත් දැන ගන්න මේ ලිපිය මම දැම්මේ..
අහ් ඒවගේම කියන්න තියෙනවා තව දෙයක් මේ ලිපියේ තියෙන tracking වෙබ් අඩවිය වෙනුවට තව ඒ වගේම වෙබ් අඩවි ගොඩක් තියෙනවා...*****අහ් යාලුවනේ මම දාපු doc එක පොඩ්ඩක් update කර කරන්න හිතුනා... මොකද මේක hacking ගැන තියෙනවා කියල ගොඩක් ය විරුද්ධත්වය පල කරනවා...එහෙත් මම මුලින්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා...මේ ip පිටපත් කරන ක්‍රමේ ඉතාම සුළු දෙයක්..මේකට hacking කියනවා නම් නියම hackers ලා බෙල්ලේ වැල දාගන්නවා..කමක් නෑ කට්ටිය මොනවා කිවත් යාලුවනේ...මේ doc එක දාලා තියෙන්නේ මේ ක්‍රමේ අත්හදා බලල 100% sure හින්ද..නැතුව වෙන කොහෙන්වත් උපුටා ගත්ත එකක් නෙමෙය්.ඔයාලත් මේ ක්‍රමේ කරලා බලන්න හැබය් ..නරක දෙයකට යොදවන්න එපා...කොහොමත් මේකෙන් වැඩි නරක දෙයක් කරන්න බෑ.. *****



මම ඔයාලට කියන්න හිතුවේ..අපි කොහොමද වෙන එක්කෙනෙක්ගේ ip ලිපිනය අපගේ වෙබ් අඩවියක් මාර්ගයෙන් පිටපත් කරගෙන ඒ අයගේ පරිගණකයේ පෞද්ගලික දත්ත වන,, අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනය, පහසුකම් වර්ගය, එයාගේ cookies මොනවද, භාවිත කරන වෙබ් පිවිසුම් මෘදුකාංගය මොකක්ද, පරිගණකයේ භාෂාව මොකක්ද, එයා ඉන්න ස්ථානය මොකක්ද, එයාල කලින් හිටපු වෙබ් අඩවිය මොකක්ද,අපේ වෙබ් අඩවියට අවේ කුමක් කරලද, ඒ අයගේ මෙහෙයුම් පද්ධතිය,එයාගේ රට,එයාගේ පරිගණකයේ වෙලාව,එයාගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වැනි ගොඩක් තොරතුරු හොයා ගන්න ක්‍රමයක්.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම අපිට ඕනේ වෙබ් අඩියක්.වෙබ් අඩවියක් ඔයාලට නැත්නම් නොමිලේ වෙබ් අඩවි හදා ගන්න දෙන blogger.com වෙතින් වෙබ් අඩවියක් හදාගන්න.(blogger වෙනුවට ඔයාලට wordpress වගේ හදා ගත්ත වෙනත් ඕනෑම වෙබ් අඩවියක් මෙයට භාවිත කල හැකිය.)

****((මම මේකට යොදා ගත්තේ http://www.opentracker.net වෙබ් අඩවිය..එහෙත් මේ වගේ පහසුකම ලබා දෙන තවත් වෙබ් අඩවි ගොඩක් තියෙනවා.))***
ඊළගට http://www.opentracker.net/signup?otsrc=menu මේ වෙබ් අඩවියට යන්න.ඒ වෙබ් අඩවියේ තියෙනEmail address: *Password: *Website: *කියන තොරතුරු පුරවල Create my account කියන බොත්තම ඔබල ඔයාලගේ ගිණුම හදා ගන්න..

ඊට පස්සේ ඔයාලගේ විද්‍යුත් ලිපිනයට පිවිසිලා ගිණුමේ වලංගු බාවය සනාථ කරන්න..එතනම ඔයාලගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ඇවිල්ල ඇති java script එකක්.ඒ ස්ච්රිප්ට් එක පිටපත් කරගෙන ඔයාල අර හදපු blogger වෙබ් අඩවියට ගිහින් එකේ layout වල gadget එකක් විදිහට දන්න...


හරි දැන් මුලික වැඩ ටික ඉවරය්.ඊට පස්සේ http://www.opentracker.net/login ලිපිනයට ගිහින් ඔයාල හදපු ගිණුමට පිවිසෙන්න..
දැන් ඔයාල හදපු අර බ්ලොග්ගේර් වෙබ් අඩවිය ලිපිනය ඔයාලට තොරතුරු ලබා ගන්න ඕනේ පුද්ගලයට යවන්න... (facebook ,twitter ,my space ,skype ,gtalk , email වැනි ඕනෑම ගිණුමකින් )

ඒ පුද්ගලයාව හරියට පිවිසුනද කියල ඔබ සනාථ කර ගත්තහම ඔයාල http://ot3.opentracker.net/login/overview.jsp ගිණුමට සම්බන්ද වෙලා ඔබේ ip ලිපිනය හැර වෙබ් අඩවියට පිවිසි ඇති අනිත් ip ලිපිනය වෙන්නේ ඔයාගේ අර අනිත් යාළුවගේ..ඊට පස්සේ ඒ ip එකේ අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනය, පහසුකම් වර්ගය, එයාගේ cookies මොනවද, භාවිත කරන වෙබ් පිවිසුම් මෘදුකාංගය මොකක්ද, පරිගණකයේ භාෂාව මොකක්ද, එයා ඉන්න ස්ථානය මොකක්ද, එයාල කලින් හිටපු වෙබ් අඩවිය මොකක්ද,අපේ වෙබ් අඩවියට අවේ කුමක් කරලද, ඒ අයගේ මෙහෙයුම් පද්ධතිය,එයාගේ රට,එයාගේ පරිගණකයේ වෙලාව,එයාගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වැනි දත්ත ඔයාලට බල ගන්න පුළුවන්...


මගේ නම : Kalhara Neranjan ßàñdárå
මගේ facebook ගිණුම : http://www.facebook.com/knbrockz

ලිපිය හොදය් නම් ඔයාලත් like පාරක් දාලා යන්න...

කාට හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් comment එකකින් අහන්න...

1 comments:

Log in Facebook said...

mata oyawa pvt conect kara ganna puluwanda...

http://www.facebook.com/kasunmadawa.lk mata request karanna.. plz