ඕනෑම software එකක serial එක හොයාගන්න


 
ඕනෑම software එකක serial එක හොයාගන්න  


ආහ් කස්ටිය හොදින් ඉන්නවාද? ඔන්න මම අදත් නියම Site එකක් හොයගෙන ආවා.ඔයාලා දන්නවනේ අපි භාවිතකරන සොෆ්ට්වෙයර් භාගෙට භාගයක් කොපි කියලා.ඉතින් ඒවාගෙන් වැඩ කරද්දි ඒවගේ සීරියල් ඉල්ලනවා (මල පනිනවා) ඉතින් මම ඔයාලට මේ දෙන  Site  එකෙන් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි . ඔන්න යට තියෙනවා ගිහිල්ලාම බලන්නකො

----------------------------------------------------------------------------------------------------------------

0 comments: