Friday, April 20, 2012

Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කිරීම


Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කිරීම6



කොහොමද කස්ටිය.....මම මේ දවස් ටිකේ හෙව්වෙ YouTube  එකෙන් කොහොමද Videos Download කරන්නෙ කියල..හොයල බලන කොට Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කරන ක්‍රමයක් හම්බ වුනා...ඔයාලටත් ඕන නම් මේක අත්හදා බලන්න.
  1. පළමුව Google Chrome නැත්නම් බාගෙන Install කරන්න.
  2. ඊට පස්සෙ මෙතනට  ගිහිල්ල "Add to Chrome" කියන එක Click කරල Install කරන්න,දැන් වැඩේ හරි.
  3. දැන් YouTube එකේ කැමති Video එකක් Open කරන්න Share Button එකට දකුණු පැත්තෙන් මෙසේ Download Button එකක් පෙනේවි.ඒක Click කරල Video එක Download කර ගන්න.


කොහොමද වැඩේ..... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ....

0 comments: